වසන්ත චන්ද්‍රපාල
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා දිගාමඩුල්ල ත්‍රෛනිකායික මහා සංඝරත්නය අද (19) අම්පාර නගරයේදි සාමකාමි විරෝධතාවයක නිරත වූහ.
අම්පාර රීගල් හන්දියේ සිට හේවිසි හඬ මැදින් අම්පාර නගරයට පැමිණි මහා සංඝරත්නය පිරිත් සඡ්ඡායනා කරමින් සාමකාමීව විරෝධතාවයේ නිරත වූහ.