ත්‍රී රෝද රථ සේවය විධිමත් කිරීම අරමුණු කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක කරන්නැයි නියෝගකරමින් රීට් ආඥාවක් නිකුත්කරන්නැයි ඉල්ලා සමස්ථ ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය අද අභියාචානාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේය. ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවන් කැර තිබිණි.

