ත්‍රී රෝද රියදුරා මරුට


ගිංතොට දී ත්‍රී රෝද රියක් ලොරියක ගැටීමෙන් ත්‍රී රෝද රියදුරා මියගොස් ඇතැයි පොලීසිය කියයි. ඔහු බූස්සේ පදිංචි කරුවෙකි.