ගලේවෙල තලකිරියාගම දී ත්‍රී රෝද රියක් නවතා තිබූ ටිපර් රථයක වැදීමෙන් ත්‍රී රෝද රියේ ගමන්ගත් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූ තවත් තරුණයන් තිදෙනකු දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරු කැර යැවූ බව රෝහල් ආරංචි පවසයි.

![dinusha_lakmal[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/dinusha_lakmal11.jpg)
![DSC06128[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC0612811.jpg)
![DSC06137[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC0613711.jpg)
![laksman_sisira[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/laksman_sisira11.jpg)
![priyantha_pradeep[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/priyantha_pradeep11.jpg)
