ත්‍රී රෝද රිය දෙවරක් පැහැර ගනී


පිනෑන්ස් නොගෙවු බව කියන ත්‍රී රෝද රථයක්  පිළියන්දල බට කැත්තරදී පැහැරගත්  පිරිසක් එම රියේ ගමන් ගනිද්දී  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එම පිරිස අතර රියේ හිමිකරුද වෙතියි පොලීසිය කියයි.