ත්‍රී රෝද රථය පෙරැළී දෙදෙනෙක් මරුට


මහියංගණය, බුළුගහවංගුවේ දී ත්‍රී රෝද රථයක් පෙරැළී එහි රියදුරු සහ තවවත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.