ත්‍රි‘මල දිසාපති අස්වේ


විශ්‍රාමික මේජර් ජනරාල් තිස්ස රංජිත් ද සිල්වා ත්‍රිකුණාමල දිසාපති පදවියෙන් මාර්තු දෙවැනි දා සිට ඉල්ලා අස්වන බව කියයි.

2007 අගෝස්තු පළමු වැනි දා ඔහු ත්‍රිකුණාමල දිසාපති වශයෙන් පත් කැරිණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ දැනුම් දීමක් අනුව ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් යවා ඇතැයි දැනගන්නට තිබේ.