ත්‍රිරෝද රියේ හතරක් මරුට


රත්නපුර ගැටහැත්තේ දී අනතුරට ලක් වූ ත්‍රීරෝද රියක් බසයකට යටවීමෙන් එහි ගමන් කළ හතර දෙනෙක් මරු මුවට පත්වූහ.

ත්‍රීරෝද රිය යකුරුපැදියක ගැටී පෙරලී පසුව පාරේ ගිය බසයකට යටවූ බව සිද්ධිය දුටුවෝ කියති.

යතුරුපැදියේ ගිය දෙදෙනෙක් ද තුවාල ලදහ.