ත්‍රිමලේට යළි මහා වැසි


ත්‍රිකුණාමලයට ඇද හැළෙන මහා වැස්සත් සමග අද පෙරවරුවේ කන්තලේ වැවේ දොරටු දෙකක අඟල් 9 බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු නිපුන් බුද්ධික මහතා කියයි. අද පෙරවරුවේ සිට ත්‍රිකුණාමලටය වැසි ඇද හැළෙයි.