ත්‍රිකුණාමලය තැපැල් ඡන්දය ප්‍රතිඵලය දැන් නිකුත් විය.
එක්සත් ජාතික පක්ෂය - 5215
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 2894
ඉලංකෙයි තමිල් අරුසුකච්චි - 2099
ජනතා විමුක්ති පෙරමුණ - 301
2010 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය 7487ක් ද, එජාපය 2074ක් ද, ඉලංකෙයි තමිල් අරුසුකච්චි 1306ක් ද ලබා ගත්තේ. ඒ අනුව 2010 වසරට වඩා ඡන්ද 4593ක් සන්ධානයට අඩු වී ඇති අතර එජාපයට ඡන්ද 3141ක් වැඩි වී තිබේ.

