ත්‍රි'මලේ බස් වර්ජයක්


ලංගම බස් කාල සටහන් අනුව ධාවනය නොකරතියි කියමින් ත්‍රිකුණාමලයේ පෞද්ගලික බස් අද වැඩ වර්ජනයක් ඇරැඹීය.