රජය විසින් තහනම් කැරුණු කොටි සංවිධානය ඇතුළු සංවිධාන 16ක් ද, පුද්ගලයන් 424 දෙනකුගේ තොරතුරු ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තානාපති කාර්යාලය ඔස්සේ ළඟදීම එම රටවලට යවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.