තවමත් සුනාමි ඇවිත් නෑ


සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ඒ අවට ප්‍රදේශ ගණනාවක ගොඩනැගිලි කඩා වැටී විදුලි සැපයුම් විසන්ධි වී ඇතත් තවමත් සුනාමියක් හටගෙන නැතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි. ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2‍.08 ට හටලත් භූමිකම්පාව සිදුව දැන් පැයක් ගතව ඇත. මේ වනවිටත් විනාශ වූ ප්‍රදේශවල සහන සේවකයෝ කඩිනමින් විපතට පත්වූවන් බේරාගැනීම අරඹා ඇත.