සුජිත් හේවාජුලිගේ
තවත් බදු සංශෝධන පනතක් ලබන 9 වැනි දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරේ. එකතු කළ අගය මත බදු අයකිරිමේ සංශෝධන පනත් කෙටුම්පත එයයි. මෙමගින් වැට් පනතට අලුතින් සංශෝධන කිහිපයක් එක් කරනු ඇතැයි දැනගන්නට ඇත. පනත් කෙටුම්පත මැති සබයේ දී පැය හතරක් විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.