තවත් දුම්රියකට අපලයක්


අනුරාධපුර යාපනය හන්දියේ හතරැස්වලදී අලුයම කොළඔ වව්නියා දුම්රියේ ලොරියක් ගැටීමෙන් එහි රියදුරා මියගිය අතර සහයකයා දිවි බේරා ගත්තේය දුම්රිය එන බවට සංඥා දැල්වෙද්දී යාපනයට බඩු රැගත් මෙම ලොරිය දුම්රිය මාර්ගයට ඇතුළු කළේදැයි සැකයක් පවතී