තවත් තැනකින් පරණ බඩු


කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේප, ක්‍රීම්, විරංජන ක්‍රීම් හා කොණ්ඩ සැකසීමේ ක්‍රීම් විශාල තොගයක් අත්අඩංගුවට ගත් බවත්, කල් ඉකුත් නොවූයේනම් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බවත් පාරිභෝගික සේවා  අධිකාරිය කියයි.