(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් තවත් 527 දෙනකු අද (11) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 2759 කි.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,18,893 කි.