වාතය දුෂණය වීම ලොව මිනිස් වර්ගයා මුහුණ පාන ප‍්‍රධාතම මාරාන්තික අභියෝගය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
එම සංවිධානය පෙන්වා දෙන්නේ 2012 වසරේ පමණක් ලොව පුරා ලක්ෂ 70 ක් දුෂණය වූ වාතය ආශ්වාස කිරීම නිසා මිය ගිය වැඩිම පිරිස නැගෙනහිර හා දකුණු ආසියාතික අඩු ආදායම්ලාභි රටවලින් බවද එම සංවිධානය කියයි
ගෙයි දරවලින් වලින් කෑම පිසින කාන්තාවන් සහ ඔවුගේ දරුවන් වඩාත් දරුණු ලෙස මීට ගොදුරු වී ඇති බවද එම සංවිධානය කියයි
ආසියාවේ කාර්මිකරණය වෙමින් පවතින ඉන්දියාව හා චීනය වැනි රටවල්ද වඩාත් මෙහි විපාකවලට මුහුණ දී සිටින බවද සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

