මහනුවර මහියංගනය මාර්ගයේ හතර වැනි වංගුව අසල අක්කර දහයක පමණ රක්ෂිතයක් දවසක් තිස්සේ ගිනි ගන්නා බව වනජිවි නිලධරයෝ කියති.
තව රක්ෂිතයක ගින්නක්