තව මිනිහෙක් පෝරකයට


රත්මලානේදී 1998 වසරේ දෙසැම්බර් 6 වැනිදා කඩුවකින් කපා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයකුට අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය මරණ දඬුවම නියම කළාය.

විත්තිකාර බැස්ටියන් නිශාන්ත චෝදනාවලට වැරදිකරු ලෙස සැකයකින් තොරව ඔප්පුවීම හේතුවෙන් වසර 15 කට පසු දඬුවම් නියම කැරිණි.