වැල්ලවායේදී කුඩා ඔයදී අපරාෂකරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ වෙඩි පහරින් එම පුද්ගලයා අද අලුයම මිය ගිය බවත් ඔහු ළඟ තිබී ගල් කටස් හා ටී56 අවි 2ක් සොයා ගත් බවත් පොලිසිය කියයි.
එම පුද්ගලයා පොලිසියට වෙඩි තබන්නට තැත් කළ අවස්ථාවේ පොලිසිය ඉස්සර වූ බවද දැන ගන්නට ඇත.

