තව දිවියෙක් එලොවට


ඉතා දුර්ලභ සතකු වන දිවියකු බගවන්තලාව මාඑළිය ශ්‍රිපාද රක්ෂිතයේ දී මරා මස් කැර තිබියදී සැකකරුවකු ද සමග මස් තොගය අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. අඩි හයක් පමණ දිගැති මේ දිවියාගේ මස් කිලෝවක් රුපියල් 350 බැඟින් විකුණමින් සිටිය දී පොලිසිය එහි පැන්නේය.