දුම්රිය රියදුරු වර්ජනය ලබන 18 වැනිදා උදේ 9 දක්වා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රේල්වේ ලොකෙමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය අද (14) තීරණය කළේය.