තව එකෙක් ලංකාව කයි
දකූණු කොරියාවේ පුසාන් නගරයේ සිවු වසරක් සේවය කළ ශ‍්‍රි ලාංකික තරුණයකු (37) කොරියා ජාතික මන්ද මානසික රෝගි තරුණියක(28) රවටා තම නවාතැන් පොළට රැගෙන ගොස් බලහත්කාරයෙන් ඇය කෙලෙසීයැයි අත්අඩංගූවට ගෙන ඇත. මාස කිහිපයකට ප‍්‍රථම ඉතාලියේ මෝදනා නගරයේ ශ‍්‍රි ලාංකිකයකූ මන්ද මානසික දැරියක(15) කෙලෙසා අධිකරණ දඩුවම් විදියි

