තව අලියකුට අවසන් ගෞරව


වවුනියා ඒරුපතානේදී වෙඩි වැදී මියගිය මේ අලියා මාවඩුව පොලිසියේ හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නා විට කැලෑ පාරක් මැද වැටී සිටියේය. පන්දහසකට නොවැඩි බව කියන ලංකාවේ අලි ගහනය දිනපතා අඩුවෙතියි පරිසර වේදීහු කියති.