විදෙස් රටවල ජීවත්වන ලාංකිකයන් 150 ක් මක් විදේශ ඇමැති මංගල සමරවීර හා මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහත්වරු අතින් ද්විත්ව පුරවැසි සහතික ලදහ.
රජයේ දින 100 පොරොන්දු යටතේ ක්‍රියාත්මකවූ මෙම වැඩසටහනේ පළමු අදියරේදී විදෙස් රටවල සිටින ලාංකිකයෝ 200 දෙනකු ද්විත්ව පුරවැසිභාවය ලදහ. මේ අතර තවත් 641 දෙනෙක් පොරොත්තු ලේඛනයේ සිටිති.



