තලවකැලේ ගින්නකින් කඩ හතරක් දැවේ


තලවකැලේ නගරයේ කඩ හතරක් අද අලුයම ගින්නෙන් දැවී ගියේය. ස්වර්ණාබරණ සාප්පුවක්, රෙදිපිළි සාප්පුවක් හා එළවළු කඩ දෙකක් මේ ගින්නට අසු විය.

තලවාකැලේ, ලිඳුල හා නුවරඑළිය නගර සභා ගිනි නිවීම් ඒකක පොලිසිය ද සමග ගින්න නිවා දැමීමට පැය ගණනක් වෙහෙස මහන්සි විය.