තලගොයි මරා පොලිස් කූඩුවේ


දඩ බල්ලන් සහ මදු යොදා තලගොයින් මරා මස් කළ  කිලෝ පහක මස් සමග  තබ්බෝව ප්‍රදේශයේදී   අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද පුත්තලම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.