පෑලියගොඩ බියගම පාරේ පහේ කණුව වේල්ල මතදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයකු (17) අද (29) දහවල් කපා කොටා මරා දමා ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි.