තරුණ පෙළට ඉංග්‍රිසි : ගුණාත්මක උපාධි


වසර පහක දී දස ලක්ෂයක් තරුණ පෙළට රැකියා දීමේ  ආර්ථික සැලසුමක්  සඳහා සියලු  කටයුතු  යොදා ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ  පැවැති ව්‍යාපාරික සමුළුවකදී පැවසුවේය.

රටපුරා ආර්ථීක කලාප හා සංචාරක කලාප ඇති කරන අතර  තරුණ තරුණීයන් ඉංග්‍රිසි දැනුම හා ගුණාත්මක උපාධි ලබාදිමේ  වැඩපිළිවෙළක්  සකස්  කරන බවද වික්‍රමසිංහ මහතා  කිවේය.

සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන අතර ආයෝජන දිරිගැන්වීමේ  ප්‍රතිපත්ති ක්‍රියාවට  නංවන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

DSC_4821 DSC_4844 DSC_4883 DSC_4891 DSC_4911 DSC_4916

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක