තර්ස්ටන් නායකයාගෙන් ඉනිම දෙකේදීම ශතක
ඉනිම දෙකේදීම ශතක ලබාගැනීමට තර්ස්ටන් නායක සංජීව සල්ගාදු සමත් විය. පළමු ඉනිමේදී ලකුණු 101 ක් ලබා ගත් සල්ගාදු, දෙවැනි ඉනිමේදී ද ලකුණු 127ක් වාර්තා කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් ද සමගිනි.
තරගයකින් මුල් ඉනිමේ ජයක් හිමිකර ගැනීමට තර්ස්ටන් කණ්ඩායම සමත් විය.
තර්ස්ටන් 170 (සංජීව සල්ගාදු 101, රමි`දු කුමාරසිංහ 16, දේවක දාබරේ 43/4, තිලාන් නිමේෂ් 59/4) සහ 221/8 (සංජීව සල්ගාදු 127, රමි`` කුමාරසිංහ 46, තිලාන් නිමේෂ් 66/3, ශානුක දුලාජ් 68/3)
මොරටුව වේල්ස් කුමර 115 (අශේන් මෙන්ඩිස් 24, නිවි`දු ජනීශ 53 නොදැවී, මින්හාජ් ජලිල් 46/6, රජිත් පෙරේරා 31/3) සහ 122 කිසිවකු නොදැවී (අශේන් මෙන්ඩිස් 69 නොදැවී, කුසල් මෙන්ඩිස් 50 නොදැවී) - 004

