තරගෙට තල්මසුන් පෙන්වයි By None // 2011 නොවැ 12 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තල්මසුන් පෙන්වීමේ සවාරියක් ගාල්ල නාවික වරායෙන් අද ආරම්භ කැරිණි. පැය පහක මුහුදු චාරිකාවක් සඳහා එක් අයකුගෙන් රුපියල් 3500ක් අය කෙරේ. නැවේ 300කට ගමන් කළ හැකිවුව ද එක ගමන් වාරයකදී සංචාරකයෝ දෙසිය දෙනෙක් රැගෙන යති. ගමන් වාරයක් සඳහා අවම වශයෙන් සංචාරකයන් හැත්තෑ පස් දෙනකු සිටිය යුතුය. මේ අතර මිරිස්ස ධීවර වරායෙන් ද මෙවැනි සවාරියක් ආරම්භ කැර ඇති අතර පැය පහක ගමනක් සඳහා රුපියල් 4000ක් අය කරයි. මේ දෙපිරිසම සංචාරයකයින් රැගෙන යන්නේ මිරිස්ස ආසන්න මුහුදටය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත