අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම බුද්ධරක්ඛිත මහ නා හිමිපාණෝ බැහැදැක ආගමික ආශිර්වාද ලබා ගැනිමට ශ්‍රි ලංකා තානාපති බැනට් කුරේ මහතා රෝමයේ මිලානෝ ලංකාරාම විහාරස්ථානයට පැමිණියේය.
මහනාහිමියන් වඩින තුරු තනාපතිවරයා පැය හතරක පමණ කාලයක් එම ස්ථානයේ රෑදි සිටියේය.
ඡායාරූපය, එක්සෙන්සර් ෆොටෝ මිලානෝ.

