තනතුරු බෙදීමක් නෑ- තරගෙට සූදානම්
පක්ෂ නායකත්වය හා විපක්ෂනායක පදවිය බෙදා ගැනීමේ කිසිම අදහසක් නැතැයිද නායකත්වයට තරඟ කිරීමට ගත් තීරණය වෙනස් නොවන්නේයැයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ මන්තී‍්‍රන් පිරිසක් සමග අද ප‍්‍රකාශ කෙළේය.
ලබන ඉරිදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමා නායකත්වයට පත්වෙන බවත් පක්ෂයේ සියලූ අර්බුද එයින් නිමවන බවත් කී ඔහු තනතුරු බෙදා ගැනීමට දැන් යෝජනා කරනුයේ තමා ජයගන්නා බව හොඳින්ම දන්නා නිසා බවත් දැන් එවැනි සාකච්ඡුාවකට සූදානම් නැති බවත් අවධාරණය කෙළේය.

