තණමල්විල ප්‍රා මන්ත්‍රීත් රිමාන්ඩ්


ඇඹිලිපිටිය බෝසිරිගම නිදන්හැරීයැයි සැකපිට තණමල්විල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ගාමිණි තිලකරත්න උයන්ගොඩ ඇතුළු නව දෙනෙක් වැඩබලන මහේස්ත්‍රාත් නිරෝෂන් ගමගේ මහතා විසින් ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

ජේ ඒ ප්‍රියන්ත ,කරහින්නගේ  සංජය ලක්මාල්(22),එච් එස් සමීර ඉන්දික සතරසිංහ(22),එච් ඒ නිහාල්(34),එච්ජී විජේවර්ධණ(21)එස් ඒ ජගත් කුමාර(27)කරුණාසලම් විජයකුමාර්(41),ආර් එම් රිචඩ් ආනන්ද (40) මෙසේ රිමාන්ඩ් කෙරිණි.