තංගලූ පෙරට්ටුවට දැඩි රැකවල්
තංගල්ල අධිකරණ ඉතිහාසයේ දීර්ඝතම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද රාතී‍්‍ර 8 වනවිටත් අවසන්වී නොතිබිණි.
බි‍්‍රතාන්‍ය වැසියකු මරා ඔහුගේ පෙම්වතියට තුවාල සිදු කළැයි තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවෝ පස්දෙනෙක් රිමාන්ඞ් කර සිටිති.
තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනවිය ඉදිරියේ අද සාක්කිකරුවෝ 14 දෙනෙක් සැකකරුවන් හඳුනා ගැනීමට නියමිතව සිටියහ.
උසාවියට අවට හමුදා පොලිස් හා බන්ධනාගාර රැකවල් දැඩිකර ඇත.

