තංගල්ලේ රැල්ල රළුයි


සුමාත්‍රා මුහුදු තිරයේ භූචලනයෙන් පැය හතරකට පමණ පසු තංගල්ල මහුදු තීරයේ මුහුදු  රල තරමක් රළු වී යැයි ධීවරයේ කියති.අඩි තුන හතරක් ඉහළට ආ ජල පහරට හසු වූ බෝට්ටු හයක් ගොඩබිමට ගසා ආ බව ද ඔවුහු කියති.සුනාමි අනතුරු ඇඟවීමත් සමග මුහුදු තීරය ආසන්නයේ පදිංවිව සිටි පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගිය අතර ඔවුහු ප්‍රදේශයේ විහාරස්ථාන වල රැඳී සිටිති.