තංගල්ලේ ග්‍රාමීය බැංකුවක් කොල්ලකයි


(චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල නාකුලුගමුව ග්‍රාමීය බැංකුව මීට සුළු වේලාවකට පෙර ආයුධ රැගෙන පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් මංකොල්ල කා ඇති බව පොලිසිය පවසයි.

ගනුදෙනුකරුවකුට වෙඩි වැදී තුවාල සිදුවී තංගල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇත.

කොල්ල කන ලද මුදල රුපියල් ලක්ෂ 50 ක් පමණ බවත් මේ සම්බන්ධයෙන් තංගල්ල මුලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
i