තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සොයයි
තංගල්ල මැඩිල්ලේදී බ්‍රිතාන්‍ය වැසියකුට පහරදී මරා දැමීයයි සැක පිට ප්‍රශ්න කිරීම සදහා තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්දු පුෂ්ප ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පහරදුන් පිරිස ගැන සාක්කි දෙකක් ඉදිරිපත් වී ඇත. පශ්චාත් පරණ පරීක්ෂණය සඳහා සිරුර මාතර රෝහලට රැගෙන යන ලෙස ද සැකකරුවන් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා පොලීසියට නියෝග කළේය.

