තංගල්ල ප්‍රා සභාපතිටත් ඇප ලැබේ


බ්‍රිතාන්‍ය සහන සේවක කුරාම් ෂේර්ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි තංගල්ල ප්‍රාදේශීය සභාපති ඇතුළු හය දෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් ඇප මත මුදා හරිනු ලැබූහ.

නඩු විභාගය ජනවාරි 26 වැනි දිනට කල් තැබිණි.

ඇප අඩුපාඩු නොසපිරූ අයට ජනවාරි නවය තෙක් ඒ සඳහා කල් ලැබිණි.