තංගල්ල නාගරික මන්ත්‍රි බ්‍රහස්පතිනිදා උසාවියට.
හක්මන 14 හැවිරිදි දැරියක තංගල්ලේදි කෙළසීයැයි සැකපිට අත් අඩංගුවට ගත් තංගල්ල නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අංජන ලියනගේ, එස්.ජී චාමික එස් ජි ප්‍රදීප් හා අතුල චමින්ද තංගල්ල මහේස්ත්‍රාත් උසාවියට බ්‍රහස්පතින්දා (5) තංගල්ල පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශය කියයි. දැනට සැකකරුවෝ 20 දෙනකු සිටිති .තවත් දෙදනකු අත්අඩංගුවට ගැනිමට නියමිතය.

