ඩො. මිලියන 2.5 සිද්ධියට වැඩතහනම් වූ ස.අධ්‍යක්ෂවරයෙක් මරුට


භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් හැකර්වරුන් විසින් වෙනත් ගිණුමකට යොමු කර ගැනීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර වැඩක තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මියගොස් ඇතැයි වාර්තාවේ.

50 වියැති ඔහු කුලියාපිටියේ සිය නිවසේ දී ඔහුගේ මළ සිරුර හමුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෙය ඝාතනයක් ද නැත්නම් සිය දිවි නසා ගැනීමක් දැයි තහවුරු කර ගැනීමට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.