ඩෙංගුවා බරටම වැඩ


2013 වසරේ එක් සතියක දී ඩෙංගු රෝගීක් 4000 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ අංශය පවසයි .

රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර තදබල උණ හේතුවෙන් රෝගීන් නව දෙනකු මිය ගොස් ඇති බවද එම අංශය කියයි .