ඩීප්ෆ්‍රිසරෙන් මුවා එළියට


අඟුණකොලපැලැස්සේ   මුව මස්  හා මත්පැන් අලෙවි කළැයි කියන  කළමනාකරුවෙක්  (18) අත්අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.

මුව මස් කිලෝ 11ක් ද අරක්කු බෝතල් 02 ක්ද, බීර බෝතල් 04 ක්ද ඔවුන් ළඟ තුබූ බව පොලිසිය පවසයි.