පොලොන්නරුවේ 28 කනුව ප්‍රදේශයේ මිරිදිය මාලුන් ඇති කිරීමේ මුවාවෙන් අඩි 20 ක වලක් කපා දෝනා බැස නිදන් හාරමින් සිටි බව කියන 6 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
හම්බන්තොට ප්‍රදේශයේ සිට ඩිෆෙන්ඩරයිකින් පැමිණි පිරිසක්ද, මාතර, අරලගන්විලින් පැමිණි කිහිප දෙනෙක් ද අත් අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය කියයි.
මල් බුලත් හා පුද පුජා භාන්ඩ රැසක්ද වතුර මෝටර් ආදියද සොයාගෙන ඇත.

