ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ දිය වන්නා ඔය ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගයට සමාන්තර සක්මන් මළුවේ සූර්යාලෝක විදුලි කණුවක් ද කඩාගෙන ඩිෆෙන්ඩර් රියක් දිය වන්නා ඔයට නොවැටී අනූ නවයෙන් බේරිනි.
මීට මාසයකට පෙර කාරයක් මෙම සක්මළුව ද පසුකරගෙන දියවන්නා ඔයට වැටී අයෙක් මරුමුවට පත් විය.