බ්ලූමැන්ඩල්හි දී රවි කරුණානායක ඇමැතිවරයාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි වැදුණේ පාතාල සාමාජිකයන් දෙපිරිසකගේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවට හිටපු ඇමැති ඩිලාන් පෙරේරා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නැයි රහස් පොලිසියට උපදෙස් දුන් බව පොලිසිය භාර ඇමැති ජෝන් අමරතුංග මහතා කියයි.

