ට‍්‍රාන්ස්පෝමරයක් ගිනි ගනී


ගාල්ල හපුගල මංසන්ධියේ විදුලිය බෙදාහරින ට‍්‍රාන්ස්පෝමරයක් මීට මොහොතකට පෙර ගිනි ගත්තේය. ප‍්‍රදේශයේ විදුලියද විසන්ධි විය.