ටෙලි නිළිය පැරැණි රස්සාව ලාබ කරයි


මෝස්තර නිරූපිකාවක හා දෙස් විදෙස් ටෙලිනාට්‍ය නිළියක (20) අතුරුගිරියේ ගණිකා වෘත්තියේ යෙදී සිටියදී සැකපිට අත්ඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස හදිසි ඇමැතුම් අංශය කියයි. එවැනි මට්ටමේ අය ඉතා ඉහළ මිලකට මේ රස්සාව කරන නමුත් ඇය පොලිස් උපාය දූතයාගෙන් අය කිරීමට එකඟ වී ඇත්තේ රුපියල් පන්දහසකියි පොලිසිය කියයි.