යුද හමුදා කඳවුරකින් සොරකම් කළැයි කියන ටී56ක් හා පුහුණු උණ්ඩ කිහිපයක් සමග මින්නේරියේ වාරි මාර්ග සේවකයෙක්, මහරගම ව්‍යාපාරිකයකු හා මින්නේරියේ තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පුහුණු උණ්ඩද සමග ටී56 රුපියල් ලක්ෂ එක හමාරකට මහරගම ව්‍යාපාරිකයාට විකුණා තිබියදී සොයාගත් බවද පොලිසිය පවසයි.

![DSC00160[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC001601.jpg)



